2025 පස්සර කලාපයේ පාසල් 87ක් අතර පැවැති කලාප ක්‍රීඩා තරගාවලියෙන් බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය සමස්ථ අනුසූරතාවය ලබාගෙන ඇත. පුහුණුවීම් කටයුතු සිදුකරමින් අවශ්‍ය මග පෙන්වීම් සිදුකළ ක්‍රීඩා අංශයේ මහත්ම මහත්මීන්ටත් විද්‍යාලයට ගෞරවයක් ගෙනදුන් දරු දැරියන්ටත් විදුහල්පති තුමන් ඇතුළු අධ්‍යන අනධ්‍යන කාර් ය මණ්ඩලයේ සුභාශිංසනය








 

Post a Comment

0 Comments