පාසල් ගීතය




සිප්සත දී අප යහ මඟ            ගන්වා

ලුණුගල විදුහල් මෑණි           දිනේවා

 

දස දෙස පූජිත වේ                  සැමදා

සෙවනව අප හට මිහිර            සදා

ගුණදම් වඩලා දුසිරිත්             දුරලා

අප සැප වත් කළ මැන           මාතා

සිප්සත දී ............

 

සමගිය සාමය ඇති                වේවා

සැප සම්පත් නිති              සැලසේවා

අපෙ රට අපෙ ජාතිය        පණගන්වා

යන්නට ඉදිරිය                  බලදේවා

සිප්සත දී ............

 

පද රචනය - නිමල්සිරි චන්ද්‍රෙස්කර මහතා


Post a Comment

0 Comments